• Home
  • About
  • Contact
  • Advertise
  • Privacy Policy
  • Fiverr Sinhalen — FUPS

SLMarketer

අන්තර්ජාලයෙන් නිවැරදිව මුදල් උපයන්න ඉගෙනගන්න

Earn Free Bitcoin
  • Social Media Marketing
  • Affiliate Marketing
  • Online Marketing
  • WordPress
  • BlogSpot
  • Blogging
  • SEO

Perfect Communication එකක් මඟින් Fiverr Sales ගොඩක් ගන්න

February 2, 2014 By ෂ්‍යාම් චතුරංග 59 Comments

Perfect Communication For Fiverr Success Sinhala

Fiverr කියන නම ඇහෙනකොටත් ඔයාට ගොඩක් Happy එකක් දැනෙනවා ඇති. සමහරවිට දුකක් දැනෙනවත් ඇති “මට තාමත් Fiverr Sale එකක් නෑනේ” කියලා. ඉතින් ඔයා එහෙම කෙනෙක් නම්, ඔයාට උදව්කරන්න SLMarketerට පුලුවන්.

ඔයා මේ Blog එක එදා ඉඳලම කියවන කෙනෙක්නම්, ඔයාට මතක ඇති Fiverr Ultimate Post Series එක ලියන්න පටන්ගත්තේ April 21st of 2013. ඉතින් April 21st ඉඳලා ඔයාට Fiverr Business එක $0 ඉඳලා හොඳට Sales එන Online Business එකක් කරගන්න විවිධ දේවල් කියලා දුන්නා. ඒ නිසා මම එක ප්‍රෂ්ණයක් අහන්නම්.

ඔයා Fiverr Ultimate Post Series එකේ කිව්ව දේවල් ඇත්තටම කරාද?

මං දන්නවා ගොඩක් අය කරන්නේ නැහැ. ඒත්…

දන්නවද, මොනාහරි දෙයක් ගැන ඔයා දන්නවද නැද්ද කියන එක නෙමෙයි වැදගත්. ඔයා ඒ දන්න දේ පාවිච්චිකරනවද කියන එකයි වැදගත්!

ඒ නිසා, ඔයාගේ කම්මැලිකම පැත්තකින් තියලා ඉගෙනගන්න දෙයින් වැඩක් කරන්න.

කම්මැලිකම පැත්තකින් තියලා මහන්සිවෙලා Fiverr Ultimate Post Series එක ඒ විදිහටම Follow කරපු අය නැත්තේ නෑ. නමුත් ඒ ටික දෙනා නොකරපු අයට වඩා 300% විතර සාර්ථකත්වයකට ගිහිල්ලා තියෙනවා එයාලගේ Fiverr Business එකේ, එයාලගේම කැපවීම නිසා.

එහෙම ටික දෙනෙක් ගැන ඔයාට කියන්නම්, ඒ අයට Fiverr Ultimate Post Series එකේ කිව්ව ඔක්කොම Strategies වැඩකරා නම් ඔයාට වැඩනොකර ඉන්නේ නැහැ නේද?

අද උදේම තාරක කියලා කෙනෙක් Comment කරලා තිබුනා එයාට Fiverr Ultimate Post Series එකෙන් කරන්න පුලුවන් වුන දේ ගැන. මෙන්න ඒ Comment එක එයාගෙම වචන වලින්.

Continue Reading»

Filed Under: Online Marketing

Bounce Rate පාලනය කිරීමෙන් Organic Traffic එකට Instant Boost එකක්

January 16, 2014 By ෂ්‍යාම් චතුරංග 9 Comments

Search Engine Optimization කියන වචන ටික දැන් Blogging එක්ක ප්‍රබලව කාවැදුනු දෙයක් වෙලා. 2013 Googleගේ Hummingbird Algorithm Update එකත් එක්ක ඔයාගේ Blog එකට Organic Traffic එකක් එන්නේ නැද්ද? නැත්නම් ඔයා හිතන්නේ SEO Dead කියලද? නැහැ! කවදාවත් SEO ප්‍රථිපළ නොදෙන්නේ නැහැ. SLMarketer වලින් Search Engine Optimization ගැන ඔයාට තේරුම්ගන්න පුලුවන් හැකියාව … Continue Reading»

Filed Under: SEO

High SE Rankings ගන්න Blog එකේ Image SEO කරන්න

January 10, 2014 By ෂ්‍යාම් චතුරංග 3 Comments

Images කියන්නේ කවුරුත් දකින්න ආස දෙයක්. ඕන කෙනෙක්ගේ Attention එක තත්පරයකටත් වඩා අඩු කාලයකින් ගන්න පුලුවන් බලවත් හැකියාවක් මේ Images වලට තියෙනවා. නමුත් අවාසනාවකට ඇත්ත කතාවක් වගේ Images කියන දේ දකින්න පුලුවන් මිනිස්සුන්ට විතරයි, - Search Engines වලට මේවා දකින්න බැහැ. Pictures, Photos, Pics කියන මේ මොන දේ කිව්වත් මේවා දකින්න වගේම විදින්න පුලුවන් වෙන්නේ … Continue Reading»

Filed Under: News, SEO

SEO Glossary සිංහළෙන්, විශාලතම SEO වචන මාලාව

January 9, 2014 By ෂ්‍යාම් චතුරංග 11 Comments

SEO කියන්නේ අපි කවුරුත් කියවන්න වගේම අත්හදා බලන්නත් ආස දෙයක්. ඒත් ඔයාගෙන් SEO කියන්නේ මොකක්ද කියලා මම ඇහුවොත් ඔයාට පිළිතුරක් දෙන්න තරම් දෙයක් දන්නවා කියලා විශ්වාසද? ඔව්, සමහරවිට ඔයාට ඒ විශ්වාසය ඇති, නමුත් ඔයාට ඒ විශ්වාසය නැත්නම් අද එහෙම විශ්වාසයක් ඔයාට එන බව නම් අනිවා කියන්න ඕනා. :) මොකද, මේක තමයි SLMarketer එකෙන් මෙතෙක් ලියපු දිගම ලිපිය වගේම ලංකාවේ … Continue Reading»

Filed Under: SEO

Google Authorship මඟින් Blog එකේ Search Rank එක දියුණුකරන්න

January 4, 2014 By ෂ්‍යාම් චතුරංග Leave a Comment

Google එකයි Facebook එකයි නිතරම #1 වෙන්න වෙර දරනවා කියන එක ඔයා දැනටමත් දන්නවා. සමහර වෙලාවට Facebook Alexa Rank එකේ #1 වෙනවා, අනිත් හැම වෙලාවකම වගේ Google තමයි #1 වෙන්නේ. මේ කොහොමවුනත් Youtube කියන්නෙත් Google Service එකක් කියලා අමතක කරන්න බැහැ. එහෙමනම් හරියටම ලෝකේ #1 වෙන්නේ Google. දැනට ගොඩක් Google Services අන්තර්ජාලයට නිකුත්කරලා තියෙනවා. මගේ … Continue Reading»

Filed Under: SEO

Website Speed ගැන ඔයා දැනගතයුතුම දේවල් කිහිපයක්

January 3, 2014 By ෂ්‍යාම් චතුරංග 2 Comments

ලෝකයේ හැමදේම අලුත් වෙනවා, දියුණු වෙනවා. හිතුවට වඩා වේගයෙන් 2013 අවුරුද්ද ඉවරවෙලා 2014 අලුත් අවුරුද්ද උදාවෙලා තියෙනවා. ඔයාගේ හිතෙත් ගොඩක් බලාපොරොත්තු ඇති මේ අවුරුද්දේ කොහොමහරි ඉටුකරගන්නවා කියලා. ඒ බලාපොරොත්තු පැත්තකින් තියලා ඔයාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි කියලා ප්‍රාර්ථනා කරන්නම්. ඒත් එක්කම මේ 2014 අවුරුද්ද ඔයාගේ Internet Marketing Life එකේ සාර්ථකම … Continue Reading»

Filed Under: SEO

Fiverr Business එකට ගින්දර Boost එකක් දෙන්න SEO වලට පුලුවන්ද?

October 18, 2013 By ෂ්‍යාම් චතුරංග 29 Comments

ඔයාගේ ජිවීතේ පළවෙනි $4 දැනටමත් ඔයා උපයලා ඇති... ඔව් ඔයා අන්තර්ජාලයෙන් උපයපු ගාණ ගැන තමයි. සමහරවිට ඒ Fiverr වලින් වෙන්නත් පුලුවන්. ඔයා සමහරවිට කලින් කියලාදීපූ උපක්‍රමත් පාවිච්චිකරන්න ඇති, ඒත් දන්නවද ... මට Fiverr වල පළවෙනි Sale එක ආවේ ඒ කිසිම දෙයක් නොකර වගේම.... පළවෙනි සතියෙමයි! තවත් දෙයක් තමයි මං අන්තර්ජාලයෙන් මුලින්ම හොයපු $1 එතන තිබුනේ නැහැ. එහෙම … Continue Reading»

Filed Under: Online Marketing, SEO

  • 1
  • 2
  • 3
  • 4
  • Next Page »

Email Newsletter!

අන්තර්ජාලයෙන් ව්‍යාපාරයක් පටන්ගන්න හැටි හා එම ව්‍යාපාරය නිවැරදිව සාර්ථක කරගන්න හැටි කියවන්න කැමතිද?

ඒ වගේම Internet Marketing ගැන SLMarketer විසින් ලියවෙන හැම ලිපියක්ම ඔයාගේ Inbox එකට ගන්න කැමතිද?

එහෙනම් SLMarketer Email Newsletter එකට දැන්ම Join වෙන්න.

Fiverr Success

What’s Your Passion?

ඔයාගෙන් මම ඇහුවොත් ඔයා කියවන්න ආසම කරන Topic එක මොකක්ද කියලා, ඔයා මොකක්ද දෙන උත්තරය? SLMarketer එක ඔයත් මීට කලින් එකපාරක් හරි කියවලා ඇති.


දිගටම ඔයා අන්තර්ජාල අලෙවිකරණය ඉගෙනගන්න කැමතිද? එහෙනම් මේ Survey එක Fill කරලා ඒක ගැන අපට කියන්න.


→ Tell Us Your Passion NOW
Get Targeted Traffic, Increase Sales! Get Your Own Domain Name Shrink Your Links Get Your Payoneer Card With $25 Earn by Sharing Internet Earn Free Crypto Get Your Crypto Wallet on Coinbase Get Your Crypto Wallet on Binance

සම්බන්ධ වෙමුද?


Follow @SLMarketer

SLMarketer RSS Feed Subscription!

ජනප්‍රිය ලිපි

  • අන්තර්ජාලයෙන් මුදල් සෙවීමට ඔයාගේ Skill එකෙන් පටන්ගන්න හොඳම තැන
  • Perfect Communication එකක් මඟින් Fiverr Sales ගොඩක් ගන්න
  • Payoneer හරහා PayPal මුදල් නීත්‍යානුකූලව ලංකාවට ගන්න
  • ඔබ අන්තර්ජාලයෙන් උපයන මුදල් ලංකාවේ ATM එකක් මඟින් අතට ගන්න කැමතිද?
  • ඔයාගේ පළවෙනි Fiverr Gig එක නිවැරදිව Publish කරන්න
  • අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි සාර්ථක ක්‍රම 3ක්
  • Payoneer Account එකට මුදල් දැමීමට හැකි ක්‍රම
  • සාර්ථක Fiverr Gigs කිහිපයකින් Living Income එකක් හොයන්න
  • Payoneer කාඩ් එක මඟින් PayPal Verify කරන්න
  • ඔබ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න හෝ Internet Marketing වලට නවකයෙක්ද?

හොඳම Shared Hosting!

HostGator Discount

අලුත්ම ලිපි

  • Perfect Communication එකක් මඟින් Fiverr Sales ගොඩක් ගන්න
  • Bounce Rate පාලනය කිරීමෙන් Organic Traffic එකට Instant Boost එකක්
  • High SE Rankings ගන්න Blog එකේ Image SEO කරන්න
  • SEO Glossary සිංහළෙන්, විශාලතම SEO වචන මාලාව

කර්තෘ ගැන…

ෂ්‍යාම් චතුරංග වෘත්තිමය බ්ලොග්කරුවකු හා අන්තර්ජාල අලෙවිකරුවකු වශයෙන් 2008 සිට මේ ශේස්ත්‍රයේ අවුරුදු 6ක් රෑදී සිටිමින් සාර්ථකත්වයක් ලබා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අලෙවිකරණය ප්‍රචලිත කිරීම හා මේ පිලිබද නොදන්නා පිරිසට සිංහළෙන් මේ පිලිබදව ඉගැන්වීම ප්‍රදාන අරමුණ වී ඇත. Like SLMarketer on Facebook. ඔයාගේ Blog එකත් අලුත්ම SLTownship Syndicator එකට ඇතුලත් කරන්න.   Read More…

Email Newsletter

විශේෂ ලිපි, ඊ-පොත්, වීඩියෝ මග පෙන්වීම් ආදිය හා පළවන සෑම ලිපියක්ම ඔබේ ඊ-මේල් එකටම ගෙන්වා ගන්න.

හොයන්න

[footer_backtotop]

Copyright © 2025 SLMarketer.com • අන්තර්ජාලයෙන් මුදල් උපයන්න සින්හලෙන් ඉගෙනගන්න.
සියලුම අන්තර්ගතයේ අයිතිය SLMarketer.com අඩවිය සතුය. · A Site By ScorpionGod Lair